ROOMAYA❤️😘
@roomaya04376117
Pays/Région:LK
Catégorie:
-
65364Classement mondial
-
32Classement des pays/régions
-
836.83KSuiveurs
-
2.83KVidéos
-
23.47MAime
-
Nouvelles vidéos36
-
Nouveaux adeptes4.03K
-
Nouvelles vues3.31M
-
Nouveaux J'aime208.28K
-
Nouveaux avis4.46K
-
Nouveau partage1.86K
ROOMAYA❤️😘  Tendance des données (30 jours)
ROOMAYA❤️😘 Analyse des statistiques (30 jours)
-
Vues moyennes 3.31M Suiveurs / Vues 0.12% -
J'aime moyenne 4.79K Aime / Vues 7.3% -
Avis moyens 106 Commentaires / Vues 0.13% -
Part moyenne 33 Partager / Vues 0.06%
ROOMAYA❤️😘 Vidéos chaudes
රටට වටින පුංචි පුතෙක්🥺 මනුස්ස කම් අමතක සමාජයක මේ වගේ පුතෙක් දැකීම සතුටක් ☺️ අයියගේ bracelet එක අද පාරෙ වැටුනා .. ඒක හොයාගන්න බැරුව ගම පුරාම හෙවුවා.. අනේ මේ පුංචි පුතා අරන් ආවා මාමේ මට පාරෙ වැටිල තිබිල හම්බුනා කියලා.. හිතපුවත් නැති මොහොතක🥰 ඒ පුංචි පුතාට අපෙන් පුංචි තෑග්ගක් 😘 #viral #roomaya #foryoupage #trending
306K
26.75K
8.74%
25
549
68
ලෝකෙ වටේ අපේ ජීවිත කතාව ලියන සමහරක් දන්නෙ නෑ.. අපේ ජීවිත කතාව එයාලට ලියන්න අපි ඉතිරි කරල නෑ කියලා.. 🤭 අපේ කතාව අපිම ලියපු හරි ලස්සන ආදර කතාවක්.. දුක, කදුල, ප්රශ්න මතින් ආදරය , සතුට හොයාගෙන ආව ලස්සන ගමනක්. ☺️ අපේ අතීතෙට අපි හරි ආදරෙයි.. 🥺 ඒ කටුක අතීතය අපිට හුරු කලා මිනිසත් කම කියන්නෙ මොකක්ද කියලා.. 🙏🥰 #viral #foryou #roomaya #foryourpage
293.7K
19.42K
6.61%
129
253
83
අපි ☺️😍 @luxury batik Thank you Soo much 😘 ලස්සනම ලස්සන Dress එකක් කරල දුන්නට 🥰 #viral #roomaya #foryoupage #trending
259.37K
19.24K
7.42%
246
255
106
මගේ නැන්දම්මයි මමයි කිසිම ගැලපීමක් නෑ… 🥴 මම දග කාරයි , එයා හරි අහින්සකයි… මගේ ඇදුම් සංකරයි ,එයා හරි විනීතයි…. මම කටකාරයි , එයා කනට ඇහෙන්න කතා කරන්නෙ නෑ… කොටින්ම කිවුවොත් එයයි මමයි අහසයි පොලවයි වගේ😁 හැබැයි අවුරුදු 8 ක් පුරාවට අපි හොදින් ඉන්නවා,, ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවේ… කිසිම දේකින් ගැලපෙන්නෙ නැති එයයි මමයි එක දේකදි හොදින් ගැලපෙනවා😌 එයා මේ මුලු ලෝකෙම වැඩියෙන් ආදරේ කරන එයාගෙ පුතාට තමා මමත් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ.. 🤭 ඒ බැදීම එක්ක හරි ආදරෙන් අපේ ජීවිත ගෙවිල යනවා.. 🥹 මම ගෙදර එනකම් බත්එක හදාගෙන බලාගෙන ඉන්න, එක වචනෙකින් හිත රිද්දල නැති ඔයා.. කවදාවත් මට නැන්දම් වුනේ නෑ.. 😌 සුබම සුබ උපන්දිනයක් අම්මේ🙏😘 #viral #roomaya #trending #foryourpage
192.7K
16.69K
8.66%
29
292
45
ඔයාව වඩෝගෙන, බෑග් එකත් අරගෙන යන්න අපිට බැරි නෑ පුතේ.. 🥺 ඒත් ඔයා තනියෙන් පුරුදු වෙන්න ඕනා.. ජීවිතේ කටුක ගමන,, 😌 කන්න තියන හැම කට්ටම කාල ජීවිතේ ගොඩ දාගන්න දගලපු අම්මගෙයි තාත්තගෙයි ඇගේ , හිතේ තිබ්බ ශක්තිය ඔයාට නැති වෙන්න බෑ.. 🥺 යෝදයෙක් වගේ පුතෙක් වෙමු හිමීට 💪 #viral #roomaya #trending #foryourpage
139.26K
13.26K
9.52%
27
170
23
2024 සාර්තකව අවසන්… 2025 ට අපි සූදානම්… 2024 වසර පුරාවට සතුට , දුක , අපහාස, ඇගයීම් සියල්ලට අපි පවුලක් විදිහට ඉතා සාර්තකව මූන දුන්නා… 🥰 2025 ත් ඒ විදිහටම එකට එකතු වෙලා යන්නයි බලාපොරොක්තුව 🙏☺️ ඔයාලටත් ජීවිතේ දිනන වසරක් වේවා..🙏 #viral #roomaya #trending #foryourpage
127.57K
10.37K
8.13%
70
125
88
තාත්තා බෙදාගන්න බැරුව අපි දෙන්න හැම වෙලාවෙම රන්ඩු 😁 ඔයා මටත් වඩා තාත්තට ආදරේ කියල දැනෙනකොට මේ ලෝකෙ වැඩියෙන්ම සතුටුවෙන්නෙ මම 🥺 දැන් ඕන වෙලාවක බය නැතුව මගේ ඇස් පියාගන්න පුලුවන් 🥹 තාත්තා ලගින් ඔයා ඉන්න නිසා.. 😌 අපි එන්න ආසම තැන ඔන්න අපි අදත් ආවා.. 🙏 #viral #roomaya #trending #foryourpage
125.79K
11.55K
9.18%
45
160
34
සුබපැතුම් මගේ පුතේ ☺️ ජීවිතේ අලුත් ආරම්බයක්.. 🙏 මගෙ පුංචි කුමාරයෝ ඔයා නැතුව මුලු ගෙදරම පාලුයි🥺 හැබැයි ලොකු සතුටකුත් තියනවා.. ඔයා අඩන්නෙ නැතුව ඔයාගෙ අලුත් ගමන පටන් ගත්තා හරිම සතුටෙන් , 🥰 ඒ සතුටම ඇති ඔයා ගෙදර එනකම් දරා ගන්න 🥺😌 #viral #roomaya #trending #foryourpage
108.81K
10.42K
9.58%
42
231
43
Veuillez rejoindre notre groupe Facebook TikTok Inspiration
Nous partagerons les dernières vidéos créatives et vous pourrez discuter de toutes vos questions avec tout le monde !
TiktokSpy from IXSPY
Outils digitaux pour influenceurs, agences, annonceurs et marques.
Société tierce indépendante, pas le site officiel de TikTok.
Copyright@2021 ixspy.com. All Rights Reserved